කලාපීය තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය - තඹුත්තේගම |
|
අංශ ප්‍රධාන හා නිලධාරීන් |
නම |
තනතුර |
ටී.එම්.එන්.එස්. තිලකරත්න මිය |
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ |
එල්.ජී. චන්දන ජයවීර මයා |
ගුරු උපදේශක |
එල්.ටී.ආර්. තුසිත කුමාර මයා |
ගුරු උපදේශක |
ඒ.එම්.එස්. කුමාරි මිය |
උපදේශක |
|
කාර්යය මණ්ඩලය |
ආර්.බී. ආරියරත්න මයා |
මුරකරු |
යූ.ජී. ජගත් ශ්‍රී පේමරත්න මයා |
කම්කරු |
ආර්.එල්.පී. රණසිංහ මයා |
මුරකරු |
ප්‍රධාන කාර්යභාරය |
- අ.පො.ස. (සා.පෙළ හා උසස් පෙළ) අවසන් කළ සිසුන් සඳහා පාඨමාලා පැවැත්වීම
- තොරතුරු තාක්ෂණ ගුරු පුහුණු වැඩසටහන් හා ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම
- 9 ශ්‍රේණියේ සිසු දරුවන් සඳහා කාණ්ඩ විෂයයන් තෝරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- අ.පො.ස.(සා.පෙළ හා උසස් පෙළ) සිසුන් සඳහා උපකාරක සම්මන්ත්රණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- පාසල් පරිගණක මධ්‍යස්ථාන වල දෘඩාංග හා ජාලකරණ ගැටලු නිරාකරණය කිරීම සඳහ සහාය දැක්වීම.
- කලාප අධ්‍යාපන කාර්යාලයේ NEMIS වැඩසටහන සඳහා තාක්ෂණික සහාය ලබාදීම
- විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට අවශ්‍ය පහසුකම් සැළසීම හා මඟපෙන්වීම
- කලාපයේ පාසල්වලට හා ප්‍රජාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය ලබා දීම සඳහා සහාය වීම
|
|
|
|