ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.   "ඉගෙනුමට මුල් තැන"  -  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත.
Username
Password
Hon. Minister of Edu. NCP
ගරු උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්.එම්. පේෂල ජයරත්න බංඩාර මැතිතුමා
 
 
North central Province

ශ්‍රි ලංකාවේ බුදු සසුනේ මූලාරම්භය සිදුවූ ‍‍ඓතිහාසික පෞරාණික නගරයක් වන අනුරාධපුර නගරයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටා ඇත.
පළාතේ සිසු සිසුවියන් 2,59,297 ක් සහ ගුරු වරුන් 14,821 ක් පමණ පාසල් 777 ක් තුල ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවී සිටියි.
පරිපාලන කටයුතු සදහා කලාප අටකට වෙන්කර ඇති අතර ඉන් කලාප පහක් අනුරාධපුර දිස්ත්‍රික්‍කයේ ද කලාප තුනක් පොළොන්නරු දිස්ත්‍රික්‍කයේ ද පිහිටා තිබේ.

north central province
දැක්ම
අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය තුළින් සමාජ ප්‍රගමනයට දායක වීම.
මෙහෙවර
නිපුනතාවයෙන් පිරිපුන් සුසමාහිත දරු පරපුරක් රටට දායාද කිරීම හා පළාතේ දරුවන් ජාතික හා ජාත්‍යන්තර තලයට යොමු කිරීම සඳහා සමස්ථ ප්‍රජාව සමඟ අධ්‍යාපන පද්ධතිය තුළින් සමාජයට විශිෂ්ට සේවාවක් සඳහා කැප වීම.
provincial departmnet of education - north central province
Member Login
Username
Password