ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.   "ඉගෙනුමට මුල් තැන"  - පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරුමැද පළාත.
මුල් පිටුව
17th, March, 2026
තනතුරු පුරප්පාඩු - උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය
2022. 12. 31 දිනට උතුරුමැද පළාතේ පුරප්පාඩු වන පාසල් සදහා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කිරීම. උතුරුමැද පළාතේ විදුහල්පති තනතුර පුරප්පාඩුව පවතින හා 2022. 12. 31 දිනට පුරප්පාඩු වීමට නියමිත 1AB, 1C, Type 2 හා Type 3 යන වර්ගීකරණයට අයත් පාසල් 176 ක් සඳහා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත්‍රය භාගත කරන්න

ලකුණු පටිපාටිය භාගත කරන්න

පුරප්පාඩු පාසල් භාගත කරන්න

NCP ------- Provincial Department of Education - NCP ------ 2022-12-13