ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.   "ඉගෙනුමට මුල් තැන"  - පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරුමැද පළාත.
මුල් පිටුව
17th, March, 2026
උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා වෑන් රථයක් කුලියට ගැනීම
උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා ඩීසල් වෑන් රථයක් කුලියට ගැනීමට අදාලව දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් 2021.10.27 දින ප.ව. 02.00 දක්වා මුද්‍රා තබන ලද ලංසු කැදවනු ලැබේ.
NCP ------- Provincial Department of Education - NCP ------ 2021-10-22